Sunday, March 2, 2014

ලණුවක් කී කවක්....


පෙරදා,
යදඬු දෑතින්
මා වෙලාගත් නුඹ,
කෙතරම් දුබලදැයි මට දැණුනේ
නුඹේ ගෙල 
පිරිමදින විටය

1 comment: